Tuesday, January 08, 2008

මරණයේ ලේ සුවද වෙනුවට ජීවිතේ කිරි සුවද සොයමින් යන සාධු ජන වන්දනාව....


මේ දේශයේ දසත ඇසෙන්නේ මරණයේ වෙදනා හඩම පමණි.2008 වසර යුද්ධ වසර ලෙස ආණ්ඩුව විසින්ම නම්කිරිමත් සමගින් අපට සතුට ගෙනෙන දේවල් අසන්නට ලැබේවිද..
කලාකරැවන් ලෙසින් මේ මරණයේ ලේ සුවද වෙනුවෙට ජීවිතේ කිරි සුවද සොයා යන්නට වෙරදැරැවද අප හා එක්වන්නේ කව්ද...

No comments: